විශේෂ දැනුම්දීම / Special Notice 🔔
ඔබේ වාහනය ලංකාවට පැමිණ ඇති බව AMW විසින් දැනුවත් කර ඇත්නම් පමණක් මෙය පුරවන්න..! කරුණාකර සත්‍ය නිවැරදි තොරතුරු පමණක් ඇතුලත් කිරීමට කාරුණික වන්න. ඔබ ලබාදෙන තොරතුරු වාහන ලැබෙනතුරු බලාසිටින බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.
Only fill this in if AMW has informed you that your vehicle has arrived in Sri Lanka. Please enter only true and accurate details. The information you provide will be helpful to many people who are waiting to receive their vehicles. 🙏