Logo
Suzuki Fronx Club Sri Lanka
Suzuki Fronx Club Sri Lanka

Important Notices

Final Payment එක කරද්දී අවශ්‍ය Documents

Posted: 2025-12-15
ඔයාගේ වාහනේ port එකට ආවොත්, AMW එකෙන් call එකක් එනවා “ඔයාගේ වාහනේ ආවා” කියලා. තවම වාහනේ අරගෙන යන්න බෑ. වැඩිම වුණත් සතිය 2-3ක් විතර ඉන්න වෙයි. Leasing එකෙන් ගන්නවනම්, ඒක සෙට් කරලා DO එක (Delivery Order) එක්ක balance amount එකත් ගෙවන්න. Insurance එකත් ready කරලා තියෙන්න ඕනෙ — sometimes process එකේදි වාහනෙට damage වුණොත් claim එකක් ගන්න වෙයි. Final Payment එකෙ මේ documents ටික රෙඩි කරලා දෙන්න: • 🧑‍🦱 Passport size photos 2 • 📄 TIN certificate copy • 🧾 Affidavit එක • 🪪 NIC හෝ Driving License එකේ copy එක Affidavit එකට ඔයාට AMW එකෙන් data ටික ගන්න වෙයි: 👉 Chassis number, Vehicle model, Customs release number, Release date. Affidavit එකට JP sign එක + ඔයාගේ අත්සන (RS.50 stamp එකක් උඩ 🖊️📜)

Downloads

MTA2 new Format 2026

Added: 2026-03-24
Download

AFFIDAVIT FORM 2026 (JP sign Letter).pdf

Added: 2026-01-07
Download

Fronx_user_manual.pdf

Added: 2025-12-27
Download

Sponsored images / offers.

Advertisement